ෂයි හෝප් ට ලැබුණු අවස්ථාව

Tuesday, 23 November 2021 - 11:14

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න එල්ලකළ පහරක් හිස් ආවරණයේ වැදීමෙන් රෝහල් ගත කළ ජෙරමි සොලෝසානෝ වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් පළමු ටෙස්ට් තරගය ට කැඳවීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ට අවසර ලැබී තිබේ ඒ අනූව "කොන්කෂන් සබ්" ලෙස මෙම තරගය සඳහා ෂයි හෝප් යෙදවීමට සංචාරක, කොදෙව් කණ්ඩායම තීරණය කර තිබේ ඊයේ පන්දුව හිසේ වැදීමෙන් අනතුරුව සොලෝසානෝ ව කොළඹ පෞද්ගලික රෝහලක ට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා විය.

21


LPL ප්‍රසාද ලකුණු සටහනේ à¶...
Tuesday, 14 December 2021 - 15:01

මෙවර LPL තරගාවලියේ සිය à¶´à·...Read More

රංගන හේරත්ගේ à¶´à¶­à·Š කිරීà...
Thursday, 09 December 2021 - 14:56

බංග්ලාදේශ ක්‍රිකට් à¶šà¶...Read More

කොළඹ ට ජය.
Tuesday, 07 December 2021 - 12:40

ලංකා ප්‍රිමියර් ලීග් à...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?